Houses for Sale

​කහතුඩුවෙන් පදිංචියට කදිම නිවසක් විකිණීමට ඇත

Availability: Out of stock
Rs 13,500,000.00

කහතුඩුවෙන් පදිංචියට කදිම නිවසක් විකිණීමට ඇත

කොළඹ - හොරණ (120) ප්‍රධාන පාරට ඉතා ආසන්නව, නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම අංගසම්පූර්ණ නිවස වහාම විකිණීමට ඇත.

ස්ථානය: කහතුඩුව, නව ප්‍රගති මාවත (ප්‍රධාන පාරට මීටර් 500යි). ඉඩම: පර්චස් 10.

නිවසේ විස්තර:

  • නිදන කාමර 3
  • ඉඩකඩ සහිත සාලය සහ කෑම කාමරය
  • නානකාමර 2 (නිවස ඇතුළත සහ පිටත)
  • නළ ජලය සහ ජලය ලබා ගැනීමට ලිඳක් ද ඇත.

මිල: රුපියල් ලක්ෂ 135 (මිලියන 13.5).

විමසීම් සඳහා දැන්ම අමතන්න: දුරකථන: [0770335190]