Rs 2,800,000.00
නාරම්මලින් පර්චස් 14 ක අනගි ඉඩමක් ලක්ෂ 28 කට
ඔබගේ සිහින නිවස ඉදිකරගැනීමට හෝ ලාභදායී ආයෝජනයක් සඳහා නාරම්මල නගරයට ආසන්නයෙන්ම සියලු නාගරික පහසුකම් සපිරි සුපිරි ඉඩමක්.
මිල: රු. ලක්ෂ 28 යි (මිල ගණන් සාකච්ඡා කළ හැක) ප්රමාණය: පර්චස් 14
ඉඩමේ විශේෂාංග:
කුරුණෑගල - නාරම්මල ප්රධාන පාරට 1KM
නාරම්මල නගරයටම 1.2KM (නගරයට ඇවිදින දුරින්)
අධිවේගී පිවිසුමට 4.5KM යි
තෙකලා විදුලිය සහ පානීය ජලය සහිතයි
පුළුල් මාර්ග සහිතයි
නිස්කලංක පරිසරය හා ආරක්ෂිත වටපිටාවක පිහිටි හරි හතරැස් ඉඩමකි
පිරිසිදු ඔප්පු සහ "සියලු පළාත් පාලන අනුමැතියන් සමග"
සුන්දර පරිසරයක පහස විඳිමින් සියලු නාගරික පහසුකම් ලබා ගත හැකි අනර්ගතම තැනක්. විශ්වාසයෙන් යුතුව පහසු මිලට අපෙන් ඔබට!