Rs 18,000,000.00
මහනුවර - ගලගෙදරින් අලුත් දෙමහල් නිවසක් විකිණීමට
මධ්‍යම අධිවේගී මාර්ගයට ඉතාම ආසන්නව, සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටි අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට ඇත.
ස්ථානය
ගලගෙදර - රඹුක්කන ප්‍රධාන පාරට මුහුණලා.
මධ්‍යම අධිවේගී මාර්ග පිවිසුමට (Central Highway Entrance) මීටර් 700 යි.
මුස්ලිම් පල්ලියට මීටර් 250 යි.
ඉඩම සහ නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 10 යි.
නිදන කාමර: 04 යි.
නාන කාමර: 02 යි.
පහත මාලය සහ ඉහළ මාලය යන දෙකෙහිම ඉඩකඩ සහිත සාලය (Living Area) බැගින් ඇත.
පහත මාලය සම්පූර්ණයෙන්ම ටයිල් (Fully Tiled) කර ඇත.
ෆිනිෂිං වහලය (Finished Roof) සහිතව නිමවා ඇත.
වෙනත් පහසුකම්:
වාහන 2ක් ලෙහෙසියෙන් නැවැත්විය හැකි ආරක්ෂිත වාහන ගාල් කිරීමේ පහසුකම් (Parking).
ප්‍රධාන මාර්ගයට සහ අධිවේගී මාර්ගයට ඉතා සමීප බැවින් ප්‍රවාහන පහසුකම් අතින් ඉතා ඉහළයි.