පානදුර, තල්පිටියෙන් අගනා දෙමහල් නිවසක් වහාම විකිණීමට!
ඉතා ඉහළ වටිනාකමකින් යුත්, සියලු පහසුකම් සහිත මෙම දෙමහල් නිවස නිදහස් වැදගත් පරිසරයක පිහිටා ඇත. පහත මාලය ඉතා අලංකාර ලෙස නිමවා ඇති අතර, කොටස් දෙකක් ලෙස වුවද භාවිතා කළ හැකි පරිදි සකසා ඇත.
පිහිටීම
තල්පිටිය උපෝසතාරාම පාරේ සිට 1km (Land Side)
පානදුර නගරයට කිලෝමීටර 4යි
ප්‍රධාන පාරට (ගාලු පාර) 1.2km
නිවසේ විස්තර:
ඉඩම: පර්චස් 11.5
නිදන කාමර: 5
නාන කාමර: 2 (උඩු මහලේ නාන කාමරය සඳහා Hot Water පහසුකම් සහිතයි)
සාලය: විශාල සාල 2ක්
කුස්සිය: කුස්සි 2ක්
ආරක්ෂාව: වටතාප්පය සහ ගේට්ටුව සහිතයි
වෙනත්: පිටතින් පිහිටි පඩිපෙළ, අමානෝ වහලය, පිටුපස ඔන්චිල්ලාව
ජලය සහ විදුලිය:
ඉහළ සහ පහළ මහල් සඳහා වෙන වෙනම ජල සහ විදුලි මීටර්
වතුර ටැංකි 4ක් (උඩ 2 සහ යට 2)
ජල මෝටර් 2ක්
ගෙවත්ත:
පොල් ගස් 2ක්, තැඹිලි ගසක්, දෙහි, කරපිංචා සහ ගස්ලබු ඇතුළු විවිධ පලතුරු හා මල් වර්ග
වාහන 2ක් නැවැත්වීමේ පහසුකම
සමීපතම පහසුකම් (විනාඩි 4ක ධාවන දුරින්):
ශ්‍රී සුමංගල විද්‍යාලය - 3km
පානදුර රෝහල - 4km
Keells (3km) සහ Cargills (4km) සුපිරි වෙළඳසැල්