Rs 18,000,000.00
කොටිකාවත්තෙන් පර්චස් 13ක අගනා නිවසක් වහාම විකිණීමට
කොටිකාවත්ත, ටී.සී. පාරේ (T.C. Road) පිහිටි පර්චස් 13ක ඉඩම සහිත පදිංචියට ඉතා සුදුසු නිවසක් වහාම විකිණීමට ඇත.
නිවසේ විස්තර
ප්‍රමාණය: වර්ග අඩි 1,200
නිදන කාමර: 03
වෙනත් පහසුකම්: කෑම කාමරය, මුළුතැන්ගෙය සහ නාන කාමරය
විශේෂත්වය: ඉහළ මහල සඳහා ස්ලැබ් එක (Slab) දමා ඇත.
ඉඩමේ විස්තර:
පර්චස් 13 ක ඉඩම.
වට තාප්ප දමා ගේට්ටු සවි කර සම්පූර්ණයෙන්ම ආරක්ෂිත කර ඇත.
මිල: රු. 18,000,000/- (ලක්ෂ 180) - මිල සාකච්ඡා කරගත හැක.

.jpeg)

.jpeg)
.jpeg)