Rs 13,500,000.00
කහතුඩුවෙන් පදිංචියට කදිම නිවසක් විකිණීමට ඇත
කොළඹ - හොරණ (120) ප්රධාන පාරට ඉතා ආසන්නව, නිදහස් නිස්කලංක පරිසරයක පිහිටි මෙම අංගසම්පූර්ණ නිවස වහාම විකිණීමට ඇත.
ස්ථානය: කහතුඩුව, නව ප්රගති මාවත (ප්රධාන පාරට මීටර් 500යි). ඉඩම: පර්චස් 10.
නිවසේ විස්තර:
- නිදන කාමර 3
- ඉඩකඩ සහිත සාලය සහ කෑම කාමරය
- නානකාමර 2 (නිවස ඇතුළත සහ පිටත)
- නළ ජලය සහ ජලය ලබා ගැනීමට ලිඳක් ද ඇත.
මිල: රුපියල් ලක්ෂ 135 (මිලියන 13.5).
විමසීම් සඳහා දැන්ම අමතන්න: දුරකථන: [0770335190]
.jpeg)