Rs 90,000,000.00
කොළඹ හොරණ 120 ප්රධාන මාර්ගයේ ගෝනපල මංසන්ධියේ සිට වීදියගොඩ දෙසට මීටර් 300ක් දුරින් ඇති නිවස සහ පර්චස් 93 ඉඩමක් විකිණීමට ඇත.
මිල කෝටි 9 (90 milions)
ගැනුම්කරුවන් පමණක් කතා කරන්න.
හොරණට 8km දුරින් සහ ගැලණිගම Highway Exit එකේ සිට 3.30km දුරින් පිහිටා ඇත.
